2011-12-01

පොටෝෂොප් දන්නෙ නැතුව ෆොටෝ එඩිට් කරන්න පුලුවන්ද ?????

ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆොටෝ හදන්න පුළුවන් කියල ඔයාල දන්නවද...ෆොටෝෂොප් දන්නා අයගේ ගෑස් බලපු කාලේ ඔන්න දැන් ඉවරයි.මම මේ කියන්න යන ක්‍රමේනම් ගොඩක් අය දන්නවා ඇති.. එත් නොදන්නා අයටත් දැනගන්න එක්ක පොඩි පොස්ට් කැල්ලක් දන්නා හිතුන...
එහෙනම් කස්ටිය දෙයියො බුදුන් වැඳලාම වැඩේට බහිමු.ඔය කිවුවට මේකේ මහලොකු දෙයක් නැ.ඔයාගේ ෆොටෝ එකක් ඔන්ලයින් අප්ඩේට් කරලා කැමති විදිහකට හදන්න තියෙන්නේ.හරි මෙන්න මේකයි කතන්දරේ,මම ඔයාලට දැන් දෙනවා ලින්ක් එකක්.අන්න ඒ ලින්ක් එකට ගියාම එතන තියෙනව එක එක විදිහේ ඉෆෙක්ට් දාපු ෆොටෝ.අපිට කරන්න තියෙන්නේ අපේ පින්තුරේ අදාල ෆොටෝ එක තෝරාගෙන අප්ලෝඩ් කරන එක විතරයි.බලන්නකෝ වැඩේ කොහොමද කියල.ලින්ක්
නැත්තම් ඔය පල්ලෙහත් තියෙනව.පොඩි සාම්පල් ෆොටෝ ටිකක් දැම්මේ නෙත්තම් කිසි ගෝ එකක් නැනේ.මේ ෆොටෝ ටිකත් බලන්නකෝ එහෙනම්.කොහොමද වැඩේ සුපිරි නේද.අපි යන්නම් එහෙනම්.වැඩේ හොදයිනම් ඉතින් කමෙන්ට් පාරකුත් කොටලම යමු නේද.





3 comments:

Anonymous said...

▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓███▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓▓██▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▒▒███▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓███▒▒█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓███▒▒█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓██▒░▒█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓░▒▒█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓▒▒▒█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓▒▒▒██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓▒▒▒▒██▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
▒▓█▓▒▒▒▒▒██████████████████████▓▒▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▓█████████████████████▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒░░░░░░░░░░░░░. ▓█▓▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▓▓▓▓▓▓▓▓▓▓▓▓▓███▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▓█████████████████▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒██░░░░░░░░░░░░░░▓█▓▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▓█▓▓▓▓▓▓▓▓▓▓▓▓▓▓██▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▒█████████████████▒▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒██░░░░░░░░░░░░░░▓█▓▒
▒▓█▓▒▒▒▒▒▒▒▒▒▒▒▓█▓▒▓▓▓▓▓▓▓▓▓▓▓▓██▒▒
▒▒██▒▒▒▒▒▒▒▒▒▒▒▒█████████████████▒▒
▒▒▓██▒▒▒▒▒▒▒▒▒▒██▒░▒▒▒▒▒▒▒▒▒▒░░▓█▓▒
▒▒▒▓███▓▓▓▓▓▓▓▒██▓▒▓▓▓▓▓▓▓▓▓▒▒▒██▓▒
▒▒▒▒▒▓██████████████████████████▒▒▒
▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒
░░█░░░█░█░▄▀░█▀▀░░░░▀█▀░█░█░█░▄▀▀░░
░░█░░░█░█▀░░░█▀░░▄▄░░█░░█▀█░█░░▀▄░░

Anonymous said...

මැක්සා

Anonymous said...

marune ban meka..tnks kolla....

Post a Comment