2012-02-05

නොමිලේ දෙන SMS එක්කම Mobile Number hacking.

ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්ද මේ Mobile Number hacking. කියන්නේ.ඒවා ගැන කියන්න කලින් ඉස්සෙල්ලම දෙයක් කියන්න ඕන,මම මේ කියල දෙන දේ ගැන මාව දෙනුවත් කල කුරගේ බ්ලොග් අඩවියේ ලොක්කට මගේ ස්තුතිය පුදකරන ගමන් වැඩේට බහිමු.

මෙන්න මේකයි කතන්දරේ.

 -මේ කියල දෙන්න හදන්නේ නොමිලේ පහසුකම ලබා දීල තියෙන තවත් වෙබ් අඩවියක් ගැන 
ඉස්සෙල්ලම කරන්න ඕන කියන වෙබ් සයිට් එකේ අපි රෙජිස්ටර් වෙන්න ඕන.මෙතන කොටලා ඔයාලට මෙම වෙබ් සයිට් එකට යන්න පුළුවන්.නැතිනම් මම පහළිනුත් කුප්පිය දාල තියෙනවා.

ඔන්න දැන් තමා කතන්දරේ පටන් ගන්නේ.මුලින්ම යාලුවේ ඔයාලා සයිට් එකේ රේජිස්ටර් වේන්න ඔනි,



 NEW USER කියන තැන Click  කරලා register  වෙන්න.Register වෙනකොට පුරවන්න එන පෝරමේ ඔයාගේ ඇත්ත විස්තරම දාන්න ඕන නෑ.හැබැයි යාලුවනේ Contact Mobile: එකටනම් ඔයාලග තියන වැඩ කරන එකක් දෙන්න ඕන.මොකද එකට තමා ඔයාලගේ Account   එකේ Password  එක එන්නේ.

හරි දැන් ඔයාල Register  උන සයිට් එකෙන් අපි ලෝකේ ඕනෑම රටකට යවන්නයි හදන්නේ..ඔයාගේ Account එකට අවම ඔයාට පේනවා නේද Send Sms To Number  කියල Tab එකක් තියෙනවා.අන්න එක Clik  කලාම පහත පින්තුරේ තියන විදිහට Page  එක Open  වෙයි


 දැන් ඔතන අංක 01 තියන තැනට ඔයාට යවන්න ඕන කෙනාගේ NUMBER  එක දාන්න.අංක 02 තියන තැනට ඔයාගේ NUMBER  එක දාන්න.
*අංක ඇතුලත් කිරීමේදී අදාල රටට වලංගු සංකේත අංකය
+ ලකුණ නැතුව බාවිතා කරන්න.
උ:දා -මොබිටෙල් නම්බර් එකකට යවන්න ඕනනම් 9471*******
          ඩයලොග් නම්බර් එකකට යවන්න ඕනනම්   9477******  ලෙස බාවිතා කරන්න 

 දැන් සෙන්ඩ් දුන්නනම් අදාල පණිවිඩය අදාළ දුරකතනයට යනවා,එය නැවත පිළිතුරු එවුවොත් ඔය අර අංක 02 යටතේ දුන්න NUMBER  එකට අදාළ කෙටි පණිවිඩය එනව.

දැන් එතකොට ඔයාල බලයි කෝ යකෝ මු කියාදෙනවා කිවුව හැකින්ග් කියල.  එක වෙන්නේ මෙන්න මෙහෙමයි  
 ඔයාට මතක ඇතිනේ අපි අර මුලින් අංක 01 සහ 02  කියල තැන් දෙකකට නම්බර් දෙකක් දුන්න.එතන අංක 01 යටතේ තියෙන්නේ SMS  එක යන කෙනාගේ නම්බර් එකනේ..එතන අංක 02 තියන තැනට ඒ කියන්නේ SENDER ID FORM කියන තැනට ඔය කැමති නම්බර් එකක් දාන්න.එ කියන්නේ මේකෙන් අපිට පුලුවන් ඔයාලගේ යාලුවෙක්ගේ Phone එකට එයාගේ Number එකෙන්ම SMS එකක් යවන්න... හි හි.. පට්ටයි නේද??? යාලුවා බය වේයි මේ මොකක්ද වේන්නේ කියලා... එ වගෙ වෙන Number එකකින් SMS යවනවා වගේ ඔයාගේ යාලුවට SMS යවන්නත් පුලුවන්..හිතාගන්න බැරිනම් ඔයාගෙ Number එක ඔය තැන් දෙකටම දාලා ඔයාලාම SMS එකක් යවලා බලන්නකෝ.. යාලුවෝ එහෙම බය කරන්න නියම සින් එක.. පට්ටයි නේද?
***හැබැයි යාලුවනේ මම මේ දේවල් කියල දුන්නේ නොමිලේ SMS  යවන අතරේ පුංචි FUN  එකක් ගන්න විතරයි.මේ වැඩෙන් මොන තරම් බරපතල වැඩ කරන්න පුලුවන්ද කියල ඔයාලට තේරෙනවා ඇතිනේ.ඒ නිසා මේ දේවල් චිහිළුවක් කරලා යාලුවෙක්ට පොඩි සයිකෝ පාරක් සෙට් කරලා ආතල් එකක් ගන්න විතරක් පාවිච්චි කරන්න.
 එහෙනම් යාලුවනේ මම කැපෙන්නම්,යන්න කලින් නැවතත් ස්තුති කරන්න ඕන මේ WEB site සම්බන්දව මාව දැනුවත් කල තෝරු මෝරු අතර ගේමක් දෙන්න හදන හාල්මැස්සෙක් වූ කුරගේ අඩවියේ කුරාට..
වැඩේ හිතට අල්ලුවනම් කමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා.කෙමතිනම් මගේ සෙට් එකට JOIN වෙන්න.එක මාව තවත් දිරිගන්වාවී
**සැ:යු -මෙම අඩවිය බාවිතා කරමින් ඔබ යවන පණිවිඩ සම්බන්දයෙන් ඇතිවන කිසිම ගැටළුවක් සම්බන්දව මාවිසින් කිසිම වගකීමක් බාර නොගන්න බව කරුණාවෙන් සලකන්න.

51 comments:

Anonymous said...

aela kollek degatama karagena yanna macho magen suba pethum...... !!!!

Anonymous said...

Ammata udu mekanam maarama athal ban,ubanam deiyek ban.n.niyama blog ekakne oi meka.

සමීර බුද්දික said...

එල වැඩක්නෙ බං
මාත් try කරලා බලන්නම්
හොදට කරගෙන යන්න

Anonymous said...

Machan meka nithiwirodi wedakda danne ne neda.Hirewath yanna weida danne ne neda

Harshaka said...

සුබ ගමන් යාළුවා.මම අත්හදා බැලුව එලටම වැඩ.

යසිතගේ WEB නවාතැන said...

machan arke promo cod kiyanne mokadda ?.

yasa said...

elakiri elakiri athal wada tama apita oni

Chamike Lahiru said...

Patta patta macho!!!

Gayan said...

Fattaaaaaa fata fata machan..mekanam maru.""""

Unknown said...

@my all friends-ස්තිතියි ඔයාල මේ පැත්තට ගොඩ වැදුනට.
@yasitha-එතනට මුකුත් දාන්න එපා.

jay said...

mchn sms 30 k witarada denne

shan said...

Ow sms 25i denne eta passe ???

Unknown said...

mchn meke free sms iwara unata passe api pay karala credits ganna onida? account eka reset karanna barida?

Kulith said...

patta machn.but airtel number walata wada na neda

Unknown said...

eta passe akuth ekak hadanna yaluwa wena number ekakin

Unknown said...

eta passe akuth ekak hadanna yaluwa wena number ekakin

Unknown said...

Pay karanna epa yaluwa.wena number ekakin aluth ekak hadanna.

Unknown said...

Ow machan Airtel Number walata Yawanna be,Lan line walatath be,

Unknown said...

Sththi obata....

Unknown said...

eta passe akuth ekak hadanna yaluwa wena number ekakin

Anonymous said...

machan meken sms yanne mobitel etiselat wallata vitarai ai a

Unknown said...

Ruchira Rajapaksha---

Mithura Meken SMS dialog walatath Yawanna Puluwan.Mama kalin athhada balala thama Post eka demme..But Airtel walatanam weda karanne ne.
Dialog Number reg Karanna be.eth sms yawanna Puluwan,

gayantha said...

Machan uba hire yana wedane ban karanne.Mona unath niyama post ekak suba gaman machan

Unknown said...

Promo Code
Affiliate Code
me dakata monawada ban danna oni

manoj asanka said...

good work rasika

Unknown said...

ewata mukuth ona ne yalu
(samawenna rip parakku unata..me dawas wala mama godak busy)

Unknown said...

thanks machan

Anonymous said...

ade vada machoooooooooooooooo. . . thaksss ar

Anonymous said...

Ela machan .sirawatama weda maka.Thanks.habai maka weradi dewal walata use karanna epa.

Anonymous said...

mata thiyenne eka number ekai. meta wada sms yawanna kramayak nadda

Unknown said...

ela ela ur welcome

Unknown said...

Aniwaryenma

Anonymous said...

meke msg 25 eka 4n no 1kin iwara unata passe wena 4n no 1k danne nathuwa thawa sms ganna widiyak nedda

Unknown said...

dialog zim eka kata eka number ekakin ana sms twath number eka kata divert karanna kohomada dannawada yaluwoo

Unknown said...

mchan mage aa site eken yawwata sms ynne na bn..mn hariyata sign up una bn..

Anonymous said...

ayiye dan eka wada krnne nane

Unknown said...

සුප්පා මචන්.මට පුලුවන්නම් vmware workstation 10 එක හොයල දියන්කෝ

Anonymous said...

yaluwage 4n ekata ena sms or eke copy ekak ape number ekakata ganna widihak nedda?

Unknown said...

sirawatama.... wena number walata ena sms apita ganna widiyak nadda

kasun said...

Machan sing in wenakota Dena 4n num eka waradi kiyanne ai

අද දෙරණ said...

dan weda nene

Anonymous said...

me site eke reg wenakota number eka waradi kiyanawane confmation code eka enneth naha

Daniel preschool said...

register wenna giyama code eka phone rkata enne na ne?

Unknown said...

Me account eka hadnna yanne mona web site ekenda

Unknown said...

Me account eka hadnna yanne mona web site ekenda

Unknown said...

Account ekak hadanna bane

Unknown said...

Matath ehemai ai e

ප්‍රතිභා බලශක්ති සුමිතුරු සමාජය said...

ela machan

Unknown said...

Ub hduwda

Anonymous said...

රසිකගේ තනි ඇස: නොමිලේ දෙන Sms එක්කම Mobile Number Hacking. >>>>> Download Now

>>>>> Download Full

රසිකගේ තනි ඇස: නොමිලේ දෙන Sms එක්කම Mobile Number Hacking. >>>>> Download LINK

>>>>> Download Now

රසිකගේ තනි ඇස: නොමිලේ දෙන Sms එක්කම Mobile Number Hacking. >>>>> Download Full

>>>>> Download LINK

Anonymous said...

මේකෙන් වෙන නම්බර් එකකට එන මැසේජ් අපට බලන්න පුලුවන්ද.උ:දා.මගේ කෙල්ලට එන මැසේජ් මටයි එයාටයි දෙන්නටම බලන්න පුලුවන්ද?

Post a Comment