2012-02-11

Remember දාපු පාස්වර්ඩ් එකක් උස්සල Account හැක් කොරමුද.

ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්‍රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්‍රමයක් ගැන පොඩි පොස්ට් පාරක් දාන්න.මොකද අපේ කස්ටිය  හරියට හොයන මාතෘකාවක්නේ ඔය hacking  කියන්නේ.හැක් කොරන්න ගිහින් ඇදගෙන නාල තමන්ගෙම Account එකට කෙලව ගත්ත අයත් මේකේ ඉනවනේ.හිකිස් ...වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු.




මේකයි කතන්දරේ .හැබැයි හැකින්ග් කිවුවට මේ ක්‍රමෙන් හැක් කරන්න අදාල පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයටම යන්න ඕන..හැකින්ග් කිවුවට මෙතනදි වෙන්නේ අදාල පුද්ගලයගෙ පාස්වර්ඩ් ඒක උස්සන ඒක ..හැක් කොරන්න පුළුවන් කිවුවම අපේ උන්දැල ගෙදර විතරක් නෙමේ අපායට උනත් යයිනෙ.මෙන්න මේකයි කරන්න තියෙන්නේ.අපි කවුරුත් අපි නිතරම බාවිතා කරන පරිගණකයේ  අපේ Account වල ඒ කියන්නේ Facebook,Gmail,Yahoomail,Twitter,Blogger, වගේ ඒවගේ ලොග් වෙනකොට නිතරම පාස්වර්ඩ් ඒක ගහන්න කම්මැලි නිසා අර Remember Password කියල එකට ටික් එකක් දාලනේ තියාගන්නේ,ඔයාගේ Office  එකේ හරි,Cafe එකේ හරි එහෙමත් නැත්තම් වෙන තැනක හරි කවුරු හරි ලේසියට ඔහොම දාල තියෙන්න පුළුවන්.එතකොට අදාල පුද්ගලයගෙ යුසර් නේම් ඒක දුන්න ගමන් අර පාස්වර්ඩ් ඒක තියන බොක්ස් එකට පාස්වර්ඩ් ඒක එනව.මෙන්න මේ වගේ.


ආවට ඉතින් ඒක අපි බලාගන්නේ කොහොමද ??? 

ඒක තම මම අද කියල දෙන්න හදන්නේ,හරිම සරල පොඩි දෙයක් තියෙන්නේ.
ඔහොම ආවහම කරන්න තියෙන්නේ මම පහලින් දාල තියන ජාවා ස්ක්‍රිප්ට්(Java Script)  කෝඩ් ඒක copy කරල Address bar  එකේ paste  කරලා එන්ටර් කරන ඒක විතරයි.එතකොකොට ඔය පල්ලෙහා තියන විදිහට ලස්සනට අදාල අකවුන්ට් එකේ පාස්වර්ඩ් ඒක පෙන්නාවි-


මෙන්න Code  එක 

javascript:(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s) alert("Passwords in forms on this page:\n\n" + s); else alert("There are no passwords in forms on this page.");})(); 


Address Bar එකේ ඔය කෝඩ් එක ගහල එන්ටර් කලාම මෙන්න මේ විදිහට අදාල අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක පෙන්නාවි

 






 එහෙනම් අපි යන්නම්,වැඩේ අත්හදා බලන්නකෝ.යනගමන් පුංචි කමෙන්ට් එකකුත් දාලම යනවනම් හොදයි ඉතින්,එහෙනම් තවත් මේ වගේ පොස්ට් එකකින් හැකි ඉක්මනින් හමුවෙමු,සුබදවසක් ඔයාල හැමෝටම.
 

7 comments:

Isuru Siriwardana said...

wada karannay nethoo............ :(

Unknown said...

@isuru-
Yalu meka weda mama athhada balala demme.Newath uthsaha karanna

Isuru Siriwardana said...

ela... wada karanawa. bt,Firefox walata vitharai wada karannay.... Chrome walata wada ne bn...... :(

Anonymous said...

isuru kiyapu kathawa hari oka geni nariyata weda chromeyata weda na

Anonymous said...

එල එල, තව ඉදිරියටත් මේ වගේ පොස්ට් දාන්න දෛර්‍ය ලැබේවා!

Unknown said...

item1 loku wedi.. simple methord1k use kaloth hodai

Maneesha said...

Meeka weda kran naanee

Post a Comment