2012-02-16

ලස්සනට පිළිවෙලකට Desktop එක තියාගන්න හැමදාම දකින themes අතර සිරාම Sofware එකක්

ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බුනා.සැහෙන කාලෙකින් හම්බුන සිරාම සොෆ්ට්වෙයාර් එකක් තමා මේක.සොෆ්ට්වෙයාර් එකේ නම තමා.. Real Desktop™ .තනියම කන එකට වඩා බෙදාගෙන කන එක හොද නිසා හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න.මේ සොෆ්ට්වෙයාර් එක දාගත්තම ඔයාලගේ ඩෙක්ස්ටොප් එක වෙනස් වෙනව.හරියට එක නිකන් 3D Room  එකක් වගේ ,එහෙමත් නැතිනම් 3D මේසයක් වගේ.එක එක විදිහෙ ලස්සන වැඩ කැලි දාල ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන්.

2012-02-11

Remember දාපු පාස්වර්ඩ් එකක් උස්සල Account හැක් කොරමුද.

ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්‍රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්‍රමයක් ගැන පොඩි පොස්ට් පාරක් දාන්න.මොකද අපේ කස්ටිය  හරියට හොයන මාතෘකාවක්නේ ඔය hacking  කියන්නේ.හැක් කොරන්න ගිහින් ඇදගෙන නාල තමන්ගෙම Account එකට කෙලව ගත්ත අයත් මේකේ ඉනවනේ.හිකිස් ...වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු.




2012-02-05

නොමිලේ දෙන SMS එක්කම Mobile Number hacking.

ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්ද මේ Mobile Number hacking. කියන්නේ.ඒවා ගැන කියන්න කලින් ඉස්සෙල්ලම දෙයක් කියන්න ඕන,මම මේ කියල දෙන දේ ගැන මාව දෙනුවත් කල කුරගේ බ්ලොග් අඩවියේ ලොක්කට මගේ ස්තුතිය පුදකරන ගමන් වැඩේට බහිමු.

මෙන්න මේකයි කතන්දරේ.