2011-12-26

ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද.

කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක් දාන්න.හැබැයි   මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට තමා.ඒ කියන්නේ තමාටම කියල බ්ලොග් එකක් තියන කට්ටියට.වැඩි කතා ඕන නේ.බහිමුකො වැඩේට.මෙන්න මේකයි කතන්දරේ.අපේ බ්ලොග් එකට දිනයක්,නැතිනම් අපි බ්ලොග් එකට ලොග් වෙන දිනය,(උදා:2011.12.27) ඔයාගේ බ්ලොග් එකේ කැමති තැනකට ඇඩ් කරන හැටි තමා මම දැන් කියල දෙන්න හදන්නේ.
මම කියන විදිහට නිවැරදිව පිලිවල අනුගමනය කලොත් මේක හරිම ලේසි

2011-12-21

හංගන්න ඕන ඒවා හංගමු .සුපිරි ෆෝල්ඩර් ලොක්

ඔන්න අයෙමත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට ඔලුව දාල යන්න හිතුන.අදත් මම අරන් ආව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්.
ගොඩක් අයට තමන්ගේ පවුද්ගලික දේවල් තියන ෆයිල්ස් හංගල තියන්න උවමනාවක් තියෙනවනේ.අයියල මල්ලිලා අක්කල නංගිලා හැමෝම එකම කොම්පියුටර් එකනම් පාවිච්චි කරන්නේ තමන්ගේ දේවල් අනුන්ගෙන් හංගල තියාගන්න එක හොදයිනේ.ඔන්න ඒකට කියාපු බඩ්ඩක් තමා මේක.සිංහලෙන්ම කිවුවොත් මේකේ නම ෆෝල්ඩර් ලොක්.මේක ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයාර් මාලාවේ නවතම සංස්කරණයක්.මමනම් අත්හදා බැලුව.සුපිරියට වැඩ.ඔයාලත් අරන් බලන්නකෝ.
  මෙතන කොටලාගන්න.නැත්තම් ඔය පල්ලෙහත් තියෙනවා.එහෙනම් අදට ඇති නේද.අපි යන්නම් එහෙනම්.
Folder lock 7


2011-12-06

වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද.

හ්ම්ම්ම්ම් කස්ටියට කොහොමද.දවස් ගානකට පස්සේ හිතුන බ්ලොග් එකට පොස්ට් එකක් දන්න.වැඩේට බහිමු එහෙනම්.
මම දැන් කියල දෙන්න හදන්නේ කොහොමද අපි ලේසියෙන්ම වර්ඩ් ඩොකියුමන්ට් එකකට සිංහල ෆොන්ට් දාගන්නේ කියල.ගොඩක් ය ඔෆිස් වලින් වැඩ ගත්තට සිංහල වචන ටිකක් ලියාගන්න පැය ගානක් යනවනේ.ලේසියෙන්ම සිංහල ලියුමක් වර්ඩ් වල ලියන්නේ මෙහෙමයි.
කස්ටිය සිංහල ෆොන්ට්ස් දන්නේ නැති උනාට සින්ග්ලිස් එහෙමනම් හොදට දන්නවා ඇතිනේ.මොකද උදේ ඉදන් රෑ වෙනකම් අතේ ඇගිලි රිදෙනකම් ෆෝන් එකේ සල්ලි ඉවරවෙනකම් ඔයාගේ ලවර් එක්ක SMS කොටන්නේ ෆුල් කඩ්ඩෙන් නෙමේනේ..අන්න ඒ හැකියාව තම අපි මේ වැඩේට බාවිතා කරන්නේ.ඔයාල දන්නවනේ ගුගල් මාමල නැන්දල අපිටත්

2011-12-01

පොටෝෂොප් දන්නෙ නැතුව ෆොටෝ එඩිට් කරන්න පුලුවන්ද ?????

ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆොටෝ හදන්න පුළුවන් කියල ඔයාල දන්නවද...ෆොටෝෂොප් දන්නා අයගේ ගෑස් බලපු කාලේ ඔන්න දැන් ඉවරයි.මම මේ කියන්න යන ක්‍රමේනම් ගොඩක් අය දන්නවා ඇති.. එත් නොදන්නා අයටත් දැනගන්න එක්ක පොඩි පොස්ට් කැල්ලක් දන්නා හිතුන...
එහෙනම් කස්ටිය දෙයියො බුදුන් වැඳලාම වැඩේට බහිමු.ඔය කිවුවට මේකේ මහලොකු දෙයක් නැ.ඔයාගේ ෆොටෝ එකක් ඔන්ලයින් අප්ඩේට් කරලා කැමති විදිහකට හදන්න තියෙන්නේ.හරි මෙන්න මේකයි කතන්දරේ,මම ඔයාලට දැන් දෙනවා ලින්ක් එකක්.අන්න ඒ ලින්ක් එකට ගියාම එතන තියෙනව එක එක විදිහේ ඉෆෙක්ට් දාපු ෆොටෝ

තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010

ගොඩක් අය දැනටමත් ඔෆිස් පාවිච්චි කරනවනේ.ඔව් ඉතින් මේක නැතුව කොහොමද හදිසියට ලියුමක්වත් කොටන්නේ.
ගොඩක් අය ඔෆිස් 2007 එක තමා පාවිච්චි කරන්නේ.ඔය අතරේ ඉතින් ඔෆිස් 2003 පාවිච්චි කරන අයත් නැතුවම නෙමේ.
හරි හරි ඒවගෙන් වැඩක් නැනේ.මේ තියෙන්නේ බිල්
මාම එලියට දාපු ඔෆිස් වල අලුත් සංකරණය.ඒ කියන්නේ Microsoft Office 2010
කස්ටිය මේක බාගෙන අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න.හැබැයි ඉතින් වෙනද වගේ තමා ඕක ගන්න වෙන්නේ කොටස් වලට.එහෙම අරන් 7 zip  වලින් එක්ස්ට්‍රෙක් කරගන්න.
එහෙනම්.අපි යන්නම්.අනේ අමතක උනානේ.ඕක බාන්න මුරපදයක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න 
 MediaLand