ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල
යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ
පුරුද්ද...මේ ලගදි මගේ කැස්පස්කි එකේ ට්‍රයල් එක ඉවර වෙලා ලයිසන් එකක් හොයද්දි තමා මේක හම්බුනේ..හොරයක් බොරුවක් නැ බඩ්ඩ ලෙසටම වැඩ..2014 වෙනකම් වැඩ.ආයෙ අලුතින් සල්ලි දීල ගන්නෙ මොකටද නේද. ?
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ...
ඔයාල දැනටම කැස්පර්ස්කි ඉන්ස්ටෝල් කරල ඇති කියල හිතනව..මේක ළෝකේ නම්බර් වන්
ප්රෝටෙක්ෂන් සොෆ්ට්වෙයා එකක්..ඉන්ස්ටෝල් කරගෙන නැති අය මෙන්න මේ ලින්ක් එකෙන් සෙටප් එක බාගන්න ....
හරි දැන් ඕක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටෝල් කරන හැටි ගැන කියල දෙන්න අවශ්‍ය නැති වෙයි කියල හිතනව..
මෙන්න මේ ලින්ක් එකට ගිහින් කී ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.
මෙතන කොටල ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.
රාර් ෆයිල් එකක් විදිහට තියෙන්නෙ..එක්ස්ට්‍රැක් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත්
rasikamd කියල දෙන්න
හරි දැන් සේරම අඩුම කුඩුම ලැස්ති..Kaspersky උන්ගෙ ඇස් වලට වැලිගහල අපේ වැඩේ කරගන්න සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන තැනට යන්න ..
මේ වැඩේ කරන්න කලින් මතක ඇතුව ඔයාගෙ අන්තර්ජාල සබදතාවය විසන්දි කරලා ඉන්න..(Disconnect your internet connection )
1-Enter activation key කියන එක තෝරන්න
2-activation key එකට 11111-11111-11111-1111X කියල ටයිප් කරල Next කරන්න
Next කරපු ගමන් කියල පහතින් දැක්වෙන විදිහෙ වින්ඩොව් එකක් එයි Activation failed කියල
3- දැන් Browse කියන එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරපු Key ෆයිල් දෙකෙන් එකක් තෝරල Next කරන්න
Activation completed successfully කියල මෙන්න මෙහෙම මැසේජ් එකක් එයි
දැන් ඉතින් බය නැතුව අප්ඩේට් කරන එකයි ඇත්තෙ.. Blacklist අරලිස්ට් මේ ලිස්ට් මුකුත් නෑ ලෙසටම වැඩ.. බොරුනම් මෙන්න බලන්න මගේ එක
එහෙනම් වැඩේ හරිනේ ..නොතේරුන අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න.වැඩේ ගැන
පොඩි කමෙන්ට් පාරකුත් දාලම යන්න..එහෙනම් අපි ගිහින් එන්නම්..තවත් රසබර
පොස්ට් එකකින් හමුවෙමු
skip to main |
skip to sidebar
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්‍රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2013-06-11
පෙරලී ගිය පිටු ගණන
37518
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද...
-
ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බු...
-
හායි..සුබ උදෑසනක් කිවුව හැමෝටම.ඔන්න අද මම අරන් ආව ගොඩක් අය නිතරම අහන ප්‍රස්නෙකට උත්තරයක්..ප්‍රස්නේ තමා සිංහල ෆොන්ට්. මට ලගදි දවසක හම්බුනා න...
-
ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆොටෝ හදන්න පුළුවන් කියල ඔයාල දන්නවද...ෆොටෝෂොප් දන්නා අයගේ ගෑස් බලපු කාලේ ඔන්න දැන් ඉවරයි.මම මේ කියන්න...
-
ඔන්න අයෙමත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට ඔලුව දාල යන්න හිතුන.අදත් මම අරන් ආව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්. ගොඩක් අයට තමන්ගේ පවුද්ගලික දේවල් ...
-
ඔන්න යාලුවනේ කාලෙකින් ආතල් පොස්ට් එකක් අරගෙන තමා කොල්ල ආවේ.මේක මම අද උදේ ගූගල් එකේ සර්ච් කොරල හොයාගත්තෙ..කලින් මම මේක යන්තම් දැකල තිබුනට ...
-
ගොඩක් අය දැනටමත් ඔෆිස් පාවිච්චි කරනවනේ.ඔව් ඉතින් මේක නැතුව කොහොමද හදිසියට ලියුමක්වත් කොටන්නේ. ගොඩක් අය ඔෆිස් 2007 එක තමා පාවිච්චි කරන්නේ.ඔ...
-
කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක් දාන්න. හැබැයි මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල...
-
ඔන්න ඉතින් ආයෙමත් ආව පොඩි පොස්ට් පාරකින් ඔයාලව හම්බෙන්න.අද දෙන්න හදන්නෙනම් සොෆ්වෙයර් එකක් නෙමේ. අපි කවුරුත් දන්නා WINDOWS වල තියෙන RUN ...
-
වේගයෙන්ම හා පහසුවෙන්ම අන්තර්ජාලයෙන් ෆයිල් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එක මොකද්ද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන්නෙ IDM කියල...මොකද ගොඩක් අ...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න
18 comments:
මගේ පරණ ලයිසන් එකත් ඉවර වෙන්න ලගයි.වෙලාවට මේක හම්බුනේ... තැන්ක්ස් සහෝ
මේක install කරාම internet යන්න බැනේ ....ඇය් එහෙම වෙන්නේ
ela machan
@lahiru sampath--- plz chek ur time and date
@ish --- thanks bro
k bro... i got it... thanx
patta macho... thanks u lot.
Ela Machan Lesatama weda.awulak nethuwa Update ehemath unaa .
පාස්වර්ඩ් ඒක දුන්නම ,වැරදි පාස්වර්ඩ් කියල ඒනව.ඒ්කට ෙමාකද කරන්ෙන? මම දුනෙන rasikamd කියල.
@Ano-වෙන්න බෑ.පාස්වර්ඩ් එකනම් හරි.නැවත උත්සහ කරල බලන්න
Ammata hudu elaaazne ban... patta mula idan agata serama pehedili
onna machan mage blog ekatath meke link eka damma oya balannako..www.srisoftlankaa.blogspot.com
key eka block kaloooooooooooo,,,,
MEKA TAWAMAT WADADA?
key aka download wenne nahane
Thanks its work Best work Dude
win8 walata wadada?
වැඩේ නම් එල මචන්. තව අලුත් සොෆ්ට්වරේ ටිකක් එක්ක virus guard එකකුත් දුන්නොත් සුප්පා thamai...
Post a Comment