2011-12-21

හංගන්න ඕන ඒවා හංගමු .සුපිරි ෆෝල්ඩර් ලොක්

ඔන්න අයෙමත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට ඔලුව දාල යන්න හිතුන.අදත් මම අරන් ආව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්.
ගොඩක් අයට තමන්ගේ පවුද්ගලික දේවල් තියන ෆයිල්ස් හංගල තියන්න උවමනාවක් තියෙනවනේ.අයියල මල්ලිලා අක්කල නංගිලා හැමෝම එකම කොම්පියුටර් එකනම් පාවිච්චි කරන්නේ තමන්ගේ දේවල් අනුන්ගෙන් හංගල තියාගන්න එක හොදයිනේ.ඔන්න ඒකට කියාපු බඩ්ඩක් තමා මේක.සිංහලෙන්ම කිවුවොත් මේකේ නම ෆෝල්ඩර් ලොක්.මේක ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයාර් මාලාවේ නවතම සංස්කරණයක්.මමනම් අත්හදා බැලුව.සුපිරියට වැඩ.ඔයාලත් අරන් බලන්නකෝ.
  මෙතන කොටලාගන්න.නැත්තම් ඔය පල්ලෙහත් තියෙනවා.එහෙනම් අදට ඇති නේද.අපි යන්නම් එහෙනම්.
Folder lock 7


1 comments:

Anonymous said...

අපෝයි මගේ හංගන්ඩ කියල දාපු ඔක්කොම දැන් නෑ. දැන් මේ කෙහෙල්මල වැඩත් නෑ යකෝ.....

Post a Comment