ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක් දාල යන්න ආව.මේ දවස් වල හරියට වැඩ ඉතින්.අදනම් පොඩි දෙයක් කියල දෙන්න ආවේ.සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගානක් ඔන්ලයින් තියාගන්න පුළුවන් විදිහක් ,,වැඩේ කරන්නේ මෙහෙමයි මම දෙන මේ පොඩි කෝඩ් එක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකේ රයිට් ක්ලික් කරල නිව් ෂෝර්ට් කට් කියන එක ක්ලික් කරල දාල
ඔකේ කරන්න.එතකොට ඩෙස්ක්ටොප් එකේ තව ස්කයිප් අයිකන් එකක් හැදේවි.ඒකෙන් තව අකවුන්ට් එකකට ලොග් වෙන්න.මෙහෙම ඕන තරම් කරන්න පුළුවන්..එහෙනම් වැඩේ කරල බලන්න.කෝඩ් එක පල්ලෙහා තියෙනව අපි ගියා එහෙනම් .... සුබ දවසක් හැමෝටම .
CODE-
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
skip to main |
skip to sidebar
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2012-08-18
පෙරලී ගිය පිටු ගණන
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Blog Archive
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න
6 comments:
pattaaaaaaaaaaa
නියමයි..අත්හදා බැලීමක් වශයෙන් මම අකවුන්ට් 5 කින් ලොග් උනා.මරු ස්තුති ඔබට
Hello there, just became alert to your blog through Google, and
found that it's really informative. I'm gonna watch out for brussels.
I'll appreciate if you continue this in future. Lots of people will be benefited from your writing. Cheers!
My web page - workouts for vertical
These are really enormous ideas in regarding blogging.
You have touched some pleasant things here. Any way keep up
wrinting.
Feel free to visit my weblog :: webmaksi.com
Thanks for the good writeup. It in fact was a leisure account it.
Look advanced to far delivered agreeable from you!
By the way, how can we be in contact?
Here is my web site workouts to increase vertical jump
supiri
bn
Post a Comment