2011-12-26

ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද.

කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක් දාන්න.හැබැයි   මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට තමා.ඒ කියන්නේ තමාටම කියල බ්ලොග් එකක් තියන කට්ටියට.වැඩි කතා ඕන නේ.බහිමුකො වැඩේට.මෙන්න මේකයි කතන්දරේ.අපේ බ්ලොග් එකට දිනයක්,නැතිනම් අපි බ්ලොග් එකට ලොග් වෙන දිනය,(උදා:2011.12.27) ඔයාගේ බ්ලොග් එකේ කැමති තැනකට ඇඩ් කරන හැටි තමා මම දැන් කියල දෙන්න හදන්නේ.
මම කියන විදිහට නිවැරදිව පිලිවල අනුගමනය කලොත් මේක හරිම ලේසි
.

පියවර 1
ප්‍රථමයෙන් ඔයාගේ බ්ලොග් එකට ලොග් වෙන්න.දැන් Option වලින් Template ක්ලික් කරන්න


පියවර 2
ඉන් පසුව එන මෙනු එකේ  Live on බ්ලොග් වලට පහතින් තිබෙන edit HTML ක්ලික් කරන්න.


පියවර 3
ඊට පස්සේ එන මැසේජ් එකේ Proceed   ක්ලික් කර ඉන් පසු එන කොටස තුල ඇති Expand Widget Templates   එක තුල හරි ලකුණක් යොදන්න.(එය ක්ලික් කරන්න)


 පියවර 4
 Ctrl+F  බාවිතා කර පහත සදහන් කෝඩ් එක හොයාගන්න 
</head>

 පියවර 5
පහතින් දක්වා ඇති කෝඩ් එක නිවැරදිව කොපි කර ඔබ සොයාගත් </head> කෝඩ් එකේ < ලකුණට පෙර පේස්ට් කරගන්න
<script src='http://4444444444r.googlepages.com/current-date.js' type='text/javascript'/>




  පියවර 6
  අදාළ කෝඩ් එක නිවැරදි තැන පිහිටවාගත් පසු Save templale  ක්ලික් කර එය සේව් කර ගන්න





  පියවර 7
  ඉන් පසු Layout  වෙත ගොස් Add a Gadget  යන්න ක්ලික් කර පහත සදහන් කෝඩ් එක නිවැරදිව කොපි කට පේස්ට් කරගන්න 

<script>showCurrentDate();</script>
              
  පියවර 8
  අන්තිමට  Save arrangement  ක්ලික් කර ඔබගේ කාර්ය සම්පුර්ණ කරන්න 


බලන්න බ්ලොග් එකට ලොග් ලොග් වෙලා වැඩේ ගොඩද කියල.වැඩේ ගොදනම් අමතක නොකර කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ....
මම ගියා එහෙනම් සුබ දවසක් ඔයාලට.
 








1 comments:

Anonymous said...

රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download Now

>>>>> Download Full

රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download LINK

>>>>> Download Now

රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment