මම කියන විදිහට නිවැරදිව පිලිවල අනුගමනය කලොත් මේක හරිම ලේසි
.
පියවර 1
ප්‍රථමයෙන් ඔයාගේ බ්ලොග් එකට ලොග් වෙන්න.දැන් Option වලින් Template ක්ලික් කරන්න
පියවර 2
ඉන් පසුව එන මෙනු එකේ Live on බ්ලොග් වලට පහතින් තිබෙන edit HTML ක්ලික් කරන්න.
පියවර 3
ඊට පස්සේ එන මැසේජ් එකේ Proceed ක්ලික් කර ඉන් පසු එන කොටස තුල ඇති Expand Widget Templates එක තුල හරි ලකුණක් යොදන්න.(එය ක්ලික් කරන්න)
පියවර 4
Ctrl+F බාවිතා කර පහත සදහන් කෝඩ් එක හොයාගන්න
</head>
පියවර 5
පහතින් දක්වා ඇති කෝඩ් එක නිවැරදිව කොපි කර ඔබ සොයාගත් </head> කෝඩ් එකේ < ලකුණට පෙර පේස්ට් කරගන්න
<script src='http://4444444444r.googlepages.com/current-date.js' type='text/javascript'/>
පියවර 6
අදාළ කෝඩ් එක නිවැරදි තැන පිහිටවාගත් පසු Save templale ක්ලික් කර එය සේව් කර ගන්න
පියවර 7
ඉන් පසු Layout වෙත ගොස් Add a Gadget යන්න ක්ලික් කර පහත සදහන් කෝඩ් එක නිවැරදිව කොපි කට පේස්ට් කරගන්න
<script>showCurrentDate();</script>
පියවර 8
අන්තිමට Save arrangement ක්ලික් කර ඔබගේ කාර්ය සම්පුර්ණ කරන්න
බලන්න බ්ලොග් එකට ලොග් ලොග් වෙලා වැඩේ ගොඩද කියල.වැඩේ ගොදනම් අමතක නොකර කමෙන්ට් එකකුත් දාලම යන්නකෝ....
මම ගියා එහෙනම් සුබ දවසක් ඔයාලට.
මම ගියා එහෙනම් සුබ දවසක් ඔයාලට.
1 comments:
රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download Now
>>>>> Download Full
රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download LINK
>>>>> Download Now
රසිකගේ තනි ඇස: ඔයාගේ බ්ලොග් එකට දිනය ඇතුලත් කරමුද. >>>>> Download Full
>>>>> Download LINK
Post a Comment