2013-06-13

Avast ලයිසන් කරමු. 2038 වෙනකම් වලංගුයි (100% Working)

ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව..
කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී   කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ  avast  පාවිච්චි කරන අයට වටින  කියන දෙයක්.ගොඩක් අය මේකෙ ට්‍රයල් වර්ෂන් තමා යුස් කරන්නෙ.ඔන්න අද ගෙනාව අලුත්ම වර්ෂන් එකේ  ලයිසන් කී එකක්.Avast දාගෙන නැති අය සේරටම කලින් මෙන්න මෙතනින්   Software එක බාගෙන ඉන්න...

software එක ඉන්ස්ටෝල් කරගෙන පල්ලෙහා තියෙන ලින්ක් එකට
  ගිහින්  AVAST license  ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.  


මෙතන කොටල ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්... එක්ස්ට්‍රැක් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට  rasikablog  කියල දෙන්න.


Key file Download link - Click here to download 
Pasword                         -  rasikablog


 හරි දැන් බාගත්ත කී ෆයිල් එක දාල අප්ඩේට් කරලා බලන්න.කිසිම ප්‍රස්නයක් නෑ දිගටම වැඩ.. Blacklist , අර ලිස්ට් , මේ ලිස්ට් මුකුත් නෑ...මොනා හරි නොතේරුන තැනක් තියෙනවනම් අහන්න..වැඩේ ගැන කමෙන්ට් එකක් දාලම යන්න..අලුත්ම දේවල් ගැන දැනගන්න කැමතිනම් ජොයින් වෙන්න ......



********ප.ලි- මම මුලින් දුන්න  ලයිසන් එක සමහර අයට වැඩ කරලා නැ,නමුත් මට ප්‍රස්නයක් උනේ නැ..කොහොම උනත් මම ඩවුන්ලෝඩ් ලින්කුව වෙනස් කළා.... දැන් 2038 වෙනකම් වලංගු සීරියල් කී එකක් එක්ක ලින්ක් එක හදල තියෙන්නෙ.*******

4 comments:

Cyrax said...

"License is Banned" මචෝ...

Unknown said...

yep license is banned

Unknown said...

@ Cyrax
@Lahiru Udara
ලින්ක් එක වෙනස් කළා.ලයිසන් එකත් වෙනස් කළා.දැන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න.

Unknown said...

same macho..... plzz....tell me another way..plsss

Post a Comment