2013-06-13

Teracopy 2.27 අලුත් එක Crack එකත් එක්ක (100% working )

බ්ලොග් එක ගොඩක් කාලෙකින් අප්ඩේට් කරපු නිසා මේ දවස් වල හම්බුන සේරම ලට්ට ලොට්ට ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.මොකද මේ බොලොක්කෙ ආයේ කවද අප්ඩේට් කරන්න වෙයිද දන්නෙ නෑ.බැරි වෙලා හරි හෙට මළොත් නේද..
ඔන්න ඉතින් අද අරන් ආවේ ටෙරා කොපි එකේ 2.27 කියන වර්ෂන් එක.. නිකම්ම නෙමේ ක්‍රැක් එකත් එක්ක... ක්‍රැක් නොකලත් අවුලක් නැතුව වැඩ ගන්න පුළුවන්.ටෙරා කොපි ගැන කට්ටියට අලුතින් පැහැදිලි කිරීමක් ඕන වෙන්නෙ නෑනෙ නේද..මේකනම් මම පාවිච්චි කරනව කිසිම ගැටළුවක් ආවෙ නෑ මේ වෙනකන්..
එහෙනම් වැඩි කතා මොකටද

Avast ලයිසන් කරමු. 2038 වෙනකම් වලංගුයි (100% Working)

ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව..
කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී   කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ  avast  පාවිච්චි කරන අයට වටින  කියන දෙයක්.ගොඩක් අය මේකෙ ට්‍රයල් වර්ෂන් තමා යුස් කරන්නෙ.ඔන්න අද ගෙනාව අලුත්ම වර්ෂන් එකේ  ලයිසන් කී එකක්.Avast දාගෙන නැති අය සේරටම කලින් මෙන්න මෙතනින්   Software එක බාගෙන ඉන්න...

software එක ඉන්ස්ටෝල් කරගෙන පල්ලෙහා තියෙන ලින්ක් එකට
  ගිහින්  AVAST license  ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න.  

2013-06-12

අවුරුදු පහක් වලංගු AVG Internet security license key (100% working)

ලෝකයේ දැනට තියන හොදම ඇන්ටි වයිරස් මෘදුකාංග අතර ඉදිරියෙන් සිටින තවත් එකක් තමා AVG Internet security   කියන්නෙ.මේක ලෝකයේ ගොඩක් දෙනෙක් බාවිතා කරන හොද ඇන්ටි වයිරස් මෘදුකාංගයක්..අද මම ඔයාලට දෙන්න හදන්නෙ AVG Internet security   පාවිච්චි කරන අයට වටිනා කියන දෙයක්.ඒ තමා අවුරුදු පහක් වලංගු AVG Internet security   ලයිසන් කී එකක්..එකක් කිවුවට මෙතන ගොඩක් තියෙනව.
ඉස්සෙල්ලම AVG Internet security  නැත්නම් මෙතනින්  අලුත්ම එක බාගෙන ඉන්න.
            මෙතන කොටලා බාගන්නත් පුළුවන්

හරි දැන් ඔයාල

2013-06-11

2014 දක්වා වලංගු Kaspersky-internet-security-2013-license-key

ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද්ද...මේ ලගදි මගේ කැස්පස්කි එකේ ට්‍රයල් එක ඉවර වෙලා ලයිසන් එකක් හොයද්දි තමා මේක හම්බුනේ..හොරයක් බොරුවක් නැ බඩ්ඩ ලෙසටම වැඩ..2014 වෙනකම් වැඩ.ආයෙ අලුතින් සල්ලි දීල ගන්නෙ මොකටද නේද. ?
එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ...
ඔයාල දැනටම කැස්පර්ස්කි ඉන්ස්ටෝල් කරල ඇති කියල හිතනව..මේක ළෝකේ නම්බර් වන් ප්රෝටෙක්ෂන් සොෆ්ට්වෙයා එකක්..ඉන්ස්ටෝල් කරගෙන නැති අය මෙන්න මේ ලින්ක් එකෙන්  සෙටප් එක බාගන්න ....

හරි දැන් ඕක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඉන්ස්ටෝල් කරන හැටි ගැන කියල දෙන්න අවශ්‍ය නැති වෙයි කියල හිතනව..

2013-06-08

IDM අලුත්ම එක CRACK එකත් එක්ක

වේගයෙන්ම හා පහසුවෙන්ම අන්තර්ජාලයෙන් ෆයිල් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එක මොකද්ද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන්නෙ  IDM කියල...මොකද ගොඩක් අය මේක පාවිච්චි කරන නිසා...

එත් ගොඩක් දෙනෙක්ට තියන ලොකුම ප්‍රස්නයක් තමා ට්‍රයල් පීරීඩ් එක ඉවර උනාම මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියල.ඉස්සර මටත් ඔය ප්‍රස්නෙ තිබුන....ඉතින් ඔන්න කට්ටියටම සදහටම පාවිච්චි කරන්න පුළුවන්  Internet Download Manager එකක් ගෙනාව..මේක සීරීස් එකේ අලුත්ම එක.  V 6.15