වේගයෙන්ම හා පහසුවෙන්ම අන්තර්ජාලයෙන් ෆයිල් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එක
මොකද්ද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන්නෙ IDM කියල...මොකද ගොඩක් අය මේක
පාවිච්චි කරන නිසා...
එත් ගොඩක් දෙනෙක්ට තියන ලොකුම ප්රස්නයක් තමා ට්රයල් පීරීඩ් එක ඉවර උනාම
මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියල.ඉස්සර මටත් ඔය ප්රස්නෙ තිබුන....ඉතින්
ඔන්න කට්ටියටම සදහටම පාවිච්චි කරන්න පුළුවන් Internet Download Manager එකක් ගෙනාව..මේක සීරීස් එකේ
අලුත්ම එක. V 6.15
කරන්න තියෙන්නෙ පොඩි දෙයයි.පල්ලෙහා තියන ලින්ක් එකෙන් IDM rar එක බාගන්න. මෙතන ක්ලික් කරල බාගන්නත් පුළුවන්
පාස්වර්ඩ් එක rasikamd
එකේ තියන සෙටප් පයිල් එක රන් කරල ඉන්ස්ටෝල් කරගෙන CRACK එක කොපි කරල ඉන්ස්ටෝල් උන තැනට පේස්ට් කරන්න.
හරි දැන් වැඩේ ගොඩ එක දෙයක් හොදට මතක තියාගන්න..අලුත් සංස්කරණයක් ඇවිත්
කියල සොෆ්ට්වෙයා එක අප්ඩේට් කරන්න අහයි කොයිම වෙලාවකවත් අප්ඩේට් දෙන්න
එපා....
බාගන්න මෙතන කොටන්න
පාස්වර්ඩ් එක rasikamd
කියන්න තියෙන්නෙ එච්චරයි වැඩේ ගැන අදහසක් එහෙම දීල යන්න..තවත් පොස්ට් එකක් අරන් ඉක්මනටම එන්නම්.. අපි ගියා
skip to main |
skip to sidebar
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2013-06-08
පෙරලී ගිය පිටු ගණන
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද...
-
ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බු...
-
ලෝකයේ දැනට තියන හොදම ඇන්ටි වයිරස් මෘදුකාංග අතර ඉදිරියෙන් සිටින තවත් එකක් තමා AVG Internet security කියන්නෙ.මේක ලෝකයේ ගොඩක් දෙනෙක් බාවි...
-
Folder lock සුබ අලුත් අවුරුද්දක් කිවුව ඔන්න හැමෝටම ..අලුත් අවුරුද්දක් ආවත් හරි අද තමා ටිකක් නිදහස් දවසක් හම්බුනේඉතින් හිතුන පොඩි පොස්ට්...
-
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්...
-
ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්...
-
ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව.. කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ avast පාවිච්ච...
-
හායි..සුබ උදෑසනක් කිවුව හැමෝටම.ඔන්න අද මම අරන් ආව ගොඩක් අය නිතරම අහන ප්රස්නෙකට උත්තරයක්..ප්රස්නේ තමා සිංහල ෆොන්ට්. මට ලගදි දවසක හම්බුනා න...
-
ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක් දාල යන්න ආව.මේ දවස් වල හරියට වැඩ ඉතින්.අදනම් පොඩි දෙයක් කියල දෙන්න ආවේ.සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගා...
-
බ්ලොග් එක ගොඩක් කාලෙකින් අප්ඩේට් කරපු නිසා මේ දවස් වල හම්බුන සේරම ලට්ට ලොට්ට ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.මොකද මේ බොලොක්කෙ ආයේ කවද අප්ඩ...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න


4 comments:
Thankssssssssssssssssssssssssssssssssssssssssssss
Your welcome ANO
tnku bRo..:D
6.17 ekatath wada karaida meka?
Post a Comment