2011-12-01

තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010

ගොඩක් අය දැනටමත් ඔෆිස් පාවිච්චි කරනවනේ.ඔව් ඉතින් මේක නැතුව කොහොමද හදිසියට ලියුමක්වත් කොටන්නේ.
ගොඩක් අය ඔෆිස් 2007 එක තමා පාවිච්චි කරන්නේ.ඔය අතරේ ඉතින් ඔෆිස් 2003 පාවිච්චි කරන අයත් නැතුවම නෙමේ.
හරි හරි ඒවගෙන් වැඩක් නැනේ.මේ තියෙන්නේ බිල්
මාම එලියට දාපු ඔෆිස් වල අලුත් සංකරණය.ඒ කියන්නේ Microsoft Office 2010
කස්ටිය මේක බාගෙන අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න.හැබැයි ඉතින් වෙනද වගේ තමා ඕක ගන්න වෙන්නේ කොටස් වලට.එහෙම අරන් 7 zip  වලින් එක්ස්ට්‍රෙක් කරගන්න.
එහෙනම්.අපි යන්නම්.අනේ අමතක උනානේ.ඕක බාන්න මුරපදයක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න 
 MediaLand 

1 comments:

Anonymous said...

රසිකගේ තනි ඇස: තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010 >>>>> Download Now

>>>>> Download Full

රසිකගේ තනි ඇස: තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010 >>>>> Download LINK

>>>>> Download Now

රසිකගේ තනි ඇස: තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010 >>>>> Download Full

>>>>> Download LINK

Post a Comment