2011-11-30

ෆිල්ම් බාන්න දවස් ගණන් යනවද.පැය දෙකෙන් ෆිල්ම් එකක් බාමුද.

හා හා හා පැය දෙකෙන් ෆිල්ම් එකක් බානව කිවුවම සමරු හිතයිද දන්නේ නේ මේක කොමඩියක් කියල.
නෑ මේක කොමඩියක් නෙමේ.ඉස්සෙල්ල විස්තරේ  අහන්නකො.මෙන්න මේකයි කතන්දරේ.,
සමහරුනම් ඉතින් ටෝරන්ට් වලින් ෆිල්ම්  බානව.හැබැයි ඒක ටිකක්  ස්ලොව්නේ.
මේ ක්‍රමෙන් කරන්නේ කරන්නේ ෆිල්ම් එකක් ඩිරෙක්ට්  බාගන්න එක.ෆිල්ම් බාන්න කලින් ඉස්සෙල්ලම අපි (අයි.ඩී.එම්) ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕන.
මොකද ටොරන්ට් වලින් අදිනවට වඩා මේකෙන් මුළු නෙට්වර්ක් 
ස්පීඩ් එකම අදිනව.
මෙතනින් බාගන්න
හරි දැන් ඔය බාපු ෆයිල්  ඒක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු.
හරි දැන් කෝ අපිට බාන්න ෆිල්ම්ස්..
හොද ගුණාත්මකබවක් තියෙන අඩු මෙගාබයිට් ගානක ඩිරෙක්ට් ෆිල්ම් තියෙන සයිට්  අපි හොයාගන්න ඕන..එකට හොදම තැන  තමා මෙතන.මෙතන කිවුවෙ කොතනද.ඔය තියෙන්නේ ගෙඩි පිටින්ම ලින්ක්  ඒක පල්ලෙහා.
දෙන ඕකට යන්න.

හරිනේ ඔතන තියෙනවා ලොවෙත් නැති සුපිරි ෆිල්ම්ස් 
පිටු  ගානක් අතරින්  ඔයා කැමති ඒක තෝරාගෙන ඒක ක්ලික් කරන්න........
දැන් තමා වැඩේ හොදම හරිය.ඔතන යට යටෙනවනේ mediarfire කියල ලින්ක් එකක්.අන්න  ඒක යටතේ  තියෙන පාර්ට් 1,2,3, එකින් ඒක ඩවුන්ලෝඩ් කරන්න.හුටා ෆිල්ම් ඒක කැලි කැලි වලටද  තියෙන්නෙ.
ඔව්නේ. එහෙම දාන්නෙ ෆිල්ම් එකේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න ඕන නිසා....
මුලින්ම කැලි ටික ඩව්න්ලෝඩ් කරගන්න.  ඩව්න්ලෝඩ්  වෙන්නේ රාර් ෆයිල් නම් පලවෙනි ඒක එක්ස්ට්‍රෙක් කරනකොට අනිත් ෆයිල් ඉබේම එක්ස්ට්‍රෙක්  වෙලා ෆිල්ම්  ඒක එලියට එනවා .එහෙම නැත්තම්  අපිට 7zip යුස් කරන්න වෙනවා.
ඉස්සෙල්ල එකත් බාගන්නකො ......

දැන් ඕකෙන් ෆිල්ම් එකේ පාර්ට් 1 එක්ස්ට්‍රෙක් කරන්න....ඔය ආවේ  ෆිල්ම් එක බබා වගේ ...
එහෙනම් වැඩේ ගොඩ නේද. අපි ගියා එහෙනම්



2 comments:

Anonymous said...

Ela yaluwa...niyamai Den torrent wedak ne.....tnkx....

Anonymous said...

Super kollaa

Post a Comment