2013-06-13

Teracopy 2.27 අලුත් එක Crack එකත් එක්ක (100% working )

බ්ලොග් එක ගොඩක් කාලෙකින් අප්ඩේට් කරපු නිසා මේ දවස් වල හම්බුන සේරම ලට්ට ලොට්ට ටික ඔයාලත් එක්ක බෙදාගන්න හිතුව.මොකද මේ බොලොක්කෙ ආයේ කවද අප්ඩේට් කරන්න වෙයිද දන්නෙ නෑ.බැරි වෙලා හරි හෙට මළොත් නේද..
ඔන්න ඉතින් අද අරන් ආවේ ටෙරා කොපි එකේ 2.27 කියන වර්ෂන් එක.. නිකම්ම නෙමේ ක්‍රැක් එකත් එක්ක... ක්‍රැක් නොකලත් අවුලක් නැතුව වැඩ ගන්න පුළුවන්.ටෙරා කොපි ගැන කට්ටියට අලුතින් පැහැදිලි කිරීමක් ඕන වෙන්නෙ නෑනෙ නේද..මේකනම් මම පාවිච්චි කරනව කිසිම ගැටළුවක් ආවෙ නෑ මේ වෙනකන්..
එහෙනම් වැඩි කතා මොකටද

ලින්කුව පල්ලෙහා තියෙනව.(මෙතන කොටලත් බාගන්න පුළුවන්.)..බාගෙන ඉන්ස්ටෝල් කරගන්න.ක්‍රැක් එකත් එතනම තියෙනව..

Download link - Click here to download 

Password - rasikablog 

 

එහෙනම් ගිහින් එන්නම්.. අලුත් අලුත් දේවල් ගැන දැනගන්න ජොයින් වෙලා ටච් එකේ ඉන්න..වැඩේ ගැන අදහසක් දෙන්න අමතක කරන්න එපා..සුබ දවසක් එහෙනම් හැමෝටම....

 

1 comments:

Unknown said...

meken monada wenne brooo

Post a Comment