හා හා හා පැය දෙකෙන් ෆිල්ම් එකක් බානව කිවුවම සමරු හිතයිද දන්නේ නේ මේක කොමඩියක් කියල.
නෑ මේක කොමඩියක් නෙමේ.ඉස්සෙල්ල විස්තරේ අහන්නකො.මෙන්න මේකයි කතන්දරේ.,
සමහරුනම් ඉතින් ටෝරන්ට් වලින් ෆිල්ම් බානව.හැබැයි ඒක ටිකක් ස්ලොව්නේ.
මේ ක්රමෙන් කරන්නේ කරන්නේ ෆිල්ම් එකක් ඩිරෙක්ට් බාගන්න එක.ෆිල්ම් බාන්න කලින් ඉස්සෙල්ලම අපි (අයි.ඩී.එම්) ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕන.
මොකද ටොරන්ට් වලින් අදිනවට වඩා මේකෙන් මුළු නෙට්වර්ක් ස්පීඩ් එකම අදිනව.
මෙතනින් බාගන්න

හරි දැන් ඔය බාපු ෆයිල් ඒක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු.