2011-11-30

පාස්වර්ඩ් එක අමතක උනාද.මෙන්න ගන්න සුපිරි බඩ්ඩක්

චාටර් වැස්සක් වහින වෙලාවේ හිතුව බ්ලොග් එක පැත්තට පොඩ්ඩක් ගොඩ  වෙලා මොකක් හරි දන්නා ඕන කියල.

කතන්දරේ මේකයි.මට මේ ලගදි දවසක හම්බුනා සුපිරි සොෆ්ට්වෙයාර් එකක්.අපි හැමෝම එක එක විදිහේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවනේ.
එත් එකෙක්වත් ඕව සල්ලි දීල ගන්න එකක්යැ.කොහෙන් හරි කී එකක් හොයාගෙන දාල ඇක්ටිව් කරගන්නවනේ.අපි හිතමු ඔය ඔය පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක කී එකක් යාලුවෙකුට ඕන උන කියල.හුටා දෙන ඉතින් හොයපල්ලකෝ සෙටප් ෆයිල් එක.කලබල වෙන්න දෙයක් නේ.මන් දෙන මෙන්න මේ කෑල්ල බාගෙන බලන්නකෝ.මේකෙන් අපි ඉන්ස්ටෝල් කරලා තියෙන සොෆ්ට්වෙයාර් වල විතරක් නෙමේ ගොඩක් දේවල් වල පාස්වර්ඩ් ගන්න පුළුවන්.හිතමුකෝ අපි ෆයිල් එකකට පාස්වර්ඩ් එකක් දාල එක අමතක උනා කියල.කිසිදේකට බයවෙන්න එපා.මේක තියෙනකම් වැඩේ ගොඩ.
ට්‍රයි කොරල බලන්ඩකෝ 
සොෆ්ට්වෙයාර් එක පල්ලෙහායින් බාගන්න අපි කැපෙන්නම්  එහෙනම්.


2 comments:

FOX Creationz said...

මටත් ඕනෙ වෙලා තිබුනෙ මෙහෙම එකක්. තෑන්කූ මචං!

FOX Creationz said...

මචෝ මේකෙ ෆයිල් එක නෑනෙ. වෙන ගන්න විදිහක් නැද්ද?

ප.ලි- වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කරපන් මචං.

Post a Comment