2012-03-04

මුහුනුපොතේ ලස්සනට චැට් කරන්න ලස්සනම ලස්සන Emoticons 50

ඔන්න යාලුවනේ කාලෙකින් ආතල් පොස්ට් එකක් අරගෙන තමා කොල්ල ආවේ.මේක මම අද උදේ ගූගල් එකේ සර්ච් කොරල හොයාගත්තෙ..කලින් මම මේක යන්තම් දැකල තිබුනට ඒ තරම් හොයන්න උවමනාවක් තිබුනේ න.හැබැයි අද උදේ කෙල්ලෙක් මට වැඩ දදා චැට් කොලා.ඇහුවට මෙකි නෙමේ කිවුවේ.ඉතින් මම ගේමක් දීල වැඩේ හොයාගත්ත.ඉතින් හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න.වැඩි විස්තර ඕන නෑ නොවැ..කියන්න අව දේ කියපන් කියලත් සමහරු හිතනවා ඇතිනේ.එහෙනම් අහගන්නකෝ

ඔයාල කවුරුත් දන්නවනේ මුහුනුපොතේ චැට් කොරන ගමන් ඔය එක එක විකාර මුණු , හදවත්, වගේ ඒවා දාන්න,,,ඒ වගේ දෙයක් තමා යාලුවනේ මේකත්.ඒ සිම්බල්ස් මුහුනුපොතේ ඉන්න හැමෝම දන්නවනේ.අද මම කියල දෙන්න හදන්නේ වෙනස් ක්‍රමයක් යොදාගෙන අමුතු අමුතු සිම්බල්ස් දාන හැටි.ඔයාල දැකලත් ඇති සමහරවිට චලනය වෙන සමනල්ලු, ස්කයිප් එකේ වගේ බිදුණු හදවත් එහෙම දැන් මුහුණු පොතේ චැට් වලත් තියෙනවා..අද මම අරන් ආවේ ඒ අයිකන් වලට අදාල කෝඩ් වලින් කීපයක්....
හැබැයි යාලුවනේ මෙතන තියන ඒවා සේරමනම් හරියට වැඩ කරන්නේ නෑ...ඔන්න පස්සේ නොකිව  කියන්න එපා.බනින්නත් එපා හොදේ.එහෙනම් මම යන්නම් සම්පුර්ණ කෝඩ් ලිස්ට් එක පල්ලෙහා තියෙනවා.ට්‍රයි කොරල බලන්ඩකෝ.යන ගමන් ඉතින් කමෙන්ට් එකකුත් දාලම යන්න...පුලුවන්නම් ඉතින් මාත් එක්ක එකතු වෙන්න අපේ පුංචි සෙට් එකට....


  1. [[391419259674]] - cinderella
  2. [[126236287388324]] - for love
  3. [[126125527399400]] - Muaaach :*
  4. [[126134560731830]] - hoam Ngantuk Rek
  5. [[126261164052503]] - Hula Hula
  6. [[126221767389776]] - spin HearT
  7. [[126214010723885]] - stroke = mengelus membelai
  8. [[126386227373330]] - oversleep = ketiduran
  9. [[391418534674]] - princess
  10. [[391290854674]] - My HearT
  11. [[389448181885]] - week
  12. [[126539730695178]] - love shame
  13. [[126540207361797]] - Love smail
  14. [[126232017388751]] - broken heart
  15. [[391260799674]] - scary rabbit
  16. [[126229700722316]] - pikachu
  17. [[126392380706048]] - ready sleep
  18. [[391415274674]] - mermaid
  19. [[391419994674]] - Tinkerbell
  20. [[391418849674]] - peri cute
  21. [[126276450717641]] - blast love ..tiupan cinta
  22. [[391396614674]] - Dog sad
  23. [[391413439674]] - BT angry
  24. [[391404309674]] - kue nyam nyam
  25. [[126391564039463]] - Stress
  26. [[391418139674]] - Nenek Sihir
  27. [[110566632320002]] - Cat listening to music
  28. [[126230590722227]] - Super Mario
  29. [[126213110723975]] - Hello Ketty
  30. [[126227960722490]] - kiss
  31. [[126230880722198]] - Green Worm Ani
  32. [[391395244674]] - stitch in guitar
  33. [[126229327389020]] - Rose Red Ani
  34. [[127868980561350]] - Heart beat
  35. [[126220920723194]] - santa
  36. [[126216480723638]] - butterfly blue
  37. [[126132024065417]] - Heart rotate ani
  38. [[391246504674]] - Dizzy Girl Ani
  39. [[391581559674]] - smileys blush
  40. [[126278187384134]] - O YEah Hippo
  41. [[391299864674]] - Rose Heart Crying
  42. [126217194056900]] - i ♥ u
  43. [[389449726885]] - i love you
  44. [[126540207361797]] - Smileys inlove
  45. [[398699314236]] - Teddy n ♥
  46. [[110780922298250]] - Heart on Fire
  47. [[391394694674]] - Little Monkey n ♥
  48. [[127878643893717]] - hand Clap
  49. [[398570519236]] - mickey at Sleep
  50. [[394930959230]] - Smileys Zzzz
  51. [[126398717372810]] - Converse
  52. [[391537884674]] - Cute Panda
  53. [[391405744674]] - Crazy Sakura
  54. [[110563818986950]] - wew
  55. [[110566395653359]] - cat licking screen
     
    තව ටිකක් පස්සේ දෙන්නම් දැන් යන්නං ..කමෙන්ට් එකකුත් දාල යන්න මතක් කරලා.සුබ දවසක් ඔයාලට.


2 comments:

Unknown said...

booma hodaa

Admin said...

kohomada bn me code use karanne?

Post a Comment