ලෝකයේ දැනට තියන හොදම ඇන්ටි වයිරස් මෘදුකාංග අතර ඉදිරියෙන් සිටින තවත් එකක් තමා AVG Internet security
කියන්නෙ.මේක ලෝකයේ ගොඩක් දෙනෙක් බාවිතා කරන හොද ඇන්ටි වයිරස්
මෘදුකාංගයක්..අද මම ඔයාලට දෙන්න හදන්නෙ AVG Internet security
පාවිච්චි කරන අයට වටිනා කියන
දෙයක්.ඒ තමා අවුරුදු පහක් වලංගු AVG Internet security
ලයිසන් කී එකක්..එකක් කිවුවට මෙතන ගොඩක්
තියෙනව.
ඉස්සෙල්ලම AVG Internet security නැත්නම් මෙතනින් අලුත්ම එක බාගෙන ඉන්න.
මෙතන කොටලා බාගන්නත් පුළුවන්
හරි දැන් ඔයාල
සොෆ්ට්වෙයා එක කලින් ඉන්ස්ටෝල් තියෙනවනම් එහෙමයි නැත්නම්
දැන් බාගත්ත එක ඉන්ස්ටෝල් කරගෙන ඉවර වෙලා සොෆ්ට්වෙයා එක ඇක්ටිව් කරන තැනට
යන්න..මම පල්ලෙහා දීල තියෙන ලින්ක් ගිහින් ලයිසන් කී ටික තියන රාර් ෆයිල්
එක බාගන්න.මෙතන කොටල බාගන්නත් පුළුවන්... එක්ස්ට්රැක් කරද්දි පාස්වර්ඩ්
එකක් ඉල්ලයි ඒකට rasikablog කියල දෙන්න
Download link key file- Click here to download
Password - rasikablog
දැන් වැඩේ හරි ඔතන තියන සීරියල් කී වලින් කැමති එකක් දීල ඇක්ටිව්
කරගන්න.හොරයක් බොරුවක් නැතුව අවුරුදු පහක්ම වැඩ... Black list ,අර ලිස්ට් , මේ ලිස්ට්
මුකුත් නෑ ....
*******වැඩේ ගැන අදහසක් එහෙම දීලම යන්න ...එහෙනම් ආයෙමත් දවසක වටින කියන පොස්ට් එකක් අරන් එන්නම්.*******
skip to main |
skip to sidebar
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2013-06-12
පෙරලී ගිය පිටු ගණන
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්...
-
ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බු...
-
ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද...
-
Folder lock සුබ අලුත් අවුරුද්දක් කිවුව ඔන්න හැමෝටම ..අලුත් අවුරුද්දක් ආවත් හරි අද තමා ටිකක් නිදහස් දවසක් හම්බුනේඉතින් හිතුන පොඩි පොස්ට්...
-
ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක් දාල යන්න ආව.මේ දවස් වල හරියට වැඩ ඉතින්.අදනම් පොඩි දෙයක් කියල දෙන්න ආවේ.සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගා...
-
ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්...
-
හායි..සුබ උදෑසනක් කිවුව හැමෝටම.ඔන්න අද මම අරන් ආව ගොඩක් අය නිතරම අහන ප්රස්නෙකට උත්තරයක්..ප්රස්නේ තමා සිංහල ෆොන්ට්. මට ලගදි දවසක හම්බුනා න...
-
ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව.. කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ avast පාවිච්ච...
-
ලෝකයේ දැනට තියන හොදම ඇන්ටි වයිරස් මෘදුකාංග අතර ඉදිරියෙන් සිටින තවත් එකක් තමා AVG Internet security කියන්නෙ.මේක ලෝකයේ ගොඩක් දෙනෙක් බාවි...
-
වේගයෙන්ම හා පහසුවෙන්ම අන්තර්ජාලයෙන් ෆයිල් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එක මොකද්ද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන්නෙ IDM කියල...මොකද ගොඩක් අ...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න


4 comments:
thnku wewa bRo :D :D :D
@pravin Amarasinghe------ ur welcome bro
key flile 1 download karanna banee... mata eka e-mail karanna puluwanda? plz bro..
b.v.l.s.perera@gmail.com
100% වැඩ.thanks brother'
Post a Comment