
මේකයි කතන්දරේ .හැබැයි හැකින්ග් කිවුවට මේ ක්‍රමෙන් හැක් කරන්න අදාල පුද්ගලයා පාවිච්චි කරන පරිගණකයටම යන්න ඕන..හැකින්ග් කිවුවට මෙතනදි වෙන්නේ අදාල පුද්ගලයගෙ පාස්වර්ඩ් ඒක උස්සන ඒක ..හැක් කොරන්න පුළුවන් කිවුවම අපේ උන්දැල ගෙදර විතරක් නෙමේ අපායට උනත් යයිනෙ.මෙන්න මේකයි කරන්න තියෙන්නේ.අපි කවුරුත් අපි නිතරම බාවිතා කරන පරිගණකයේ අපේ Account වල ඒ කියන්නේ Facebook,Gmail,Yahoomail,Twitter,Blogger, වගේ ඒවගේ ලොග් වෙනකොට නිතරම පාස්වර්ඩ් ඒක ගහන්න කම්මැලි නිසා අර Remember Password කියල එකට ටික් එකක් දාලනේ තියාගන්නේ,ඔයාගේ Office එකේ හරි,Cafe එකේ හරි එහෙමත් නැත්තම් වෙන තැනක හරි කවුරු හරි ලේසියට ඔහොම දාල තියෙන්න පුළුවන්.එතකොට අදාල පුද්ගලයගෙ යුසර් නේම් ඒක දුන්න ගමන් අර පාස්වර්ඩ් ඒක තියන බොක්ස් එකට පාස්වර්ඩ් ඒක එනව.මෙන්න මේ වගේ.
ආවට ඉතින් ඒක අපි බලාගන්නේ කොහොමද ???
ඒක තම මම අද කියල දෙන්න හදන්නේ,හරිම සරල පොඩි දෙයක් තියෙන්නේ.
ඔහොම ආවහම කරන්න තියෙන්නේ මම පහලින් දාල තියන ජාවා ස්ක්‍රිප්ට්(Java Script) කෝඩ් ඒක copy කරල Address bar එකේ paste කරලා එන්ටර් කරන ඒක විතරයි.එතකොකොට ඔය පල්ලෙහා තියන විදිහට ලස්සනට අදාල අකවුන්ට් එකේ පාස්වර්ඩ් ඒක පෙන්නාවි-
මෙන්න Code එක
javascript:(function(){var s,F,j,f,i; s = ""; F = document.forms; for(j=0; j<F.length; ++j) { f = F[j]; for (i=0; i<f.length; ++i) { if (f[i].type.toLowerCase() == "password") s += f[i].value + "\n"; } } if (s) alert("Passwords in forms on this page:\n\n" + s); else alert("There are no passwords in forms on this page.");})();
Address Bar එකේ ඔය කෝඩ් එක ගහල එන්ටර් කලාම මෙන්න මේ විදිහට අදාල අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක පෙන්නාවි
එහෙනම් අපි යන්නම්,වැඩේ අත්හදා බලන්නකෝ.යනගමන් පුංචි කමෙන්ට් එකකුත් දාලම යනවනම් හොදයි ඉතින්,එහෙනම් තවත් මේ වගේ පොස්ට් එකකින් හැකි ඉක්මනින් හමුවෙමු,සුබදවසක් ඔයාල හැමෝටම.
7 comments:
wada karannay nethoo............ :(
@isuru-
Yalu meka weda mama athhada balala demme.Newath uthsaha karanna
ela... wada karanawa. bt,Firefox walata vitharai wada karannay.... Chrome walata wada ne bn...... :(
isuru kiyapu kathawa hari oka geni nariyata weda chromeyata weda na
එල එල, තව ඉදිරියටත් මේ වගේ පොස්ට් දාන්න දෛර්‍ය ලැබේවා!
item1 loku wedi.. simple methord1k use kaloth hodai
Meeka weda kran naanee
Post a Comment