
මට ලගදි දවසක හම්බුනා නියම සිංහල ෆොන්ට් සෙට් එකක්.ගොඩක් හොයාගන්න නැති ෆොන්ට් එහෙමත් තියෙනවා.ඉන්ග්ලිෂ් ෆොන්ට් කීපෙකුත් මෙතන තියෙනවා.බදාගෙන කන එකට වඩා බෙදාගෙන කන එක උතුම්නේ.ඉතින් හිතුන ඔයාලත් එක්ක මේ ටික බෙදාගන්න.වැඩි කතා ඕන නැනේ ඔන්න මම පල්ලෙහා දාල තියෙනව ලින්ක් එක..ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද කියල.වැදගත් උනා වගේ කියල හිතෙනවනම් පොඩි කමෙන්ට් පාරකුත් කොටලම යන්න. මෙතන කොටලබාගන්න.නැත්නම් ඔය පල්ලෙහත් තියෙනව ලින්ක් එක...තියෙන්නේ ZIP ෆයිල් එකක් විදිහට.පාස්වර්ඩ් එකක් ඉල්ලයි. ඒකට rasikablog කියල දෙන්න.එහෙනම් අපි යන්නම්.සුබ දවසක් හැමෝටම.

Link - Sinhala font
Pasward- rasikablog
7 comments:
Loweth nathi font thiyenwa methana...fattaaaaaa
ගොඩක් ස්තුතියි යාලූ ....වැඩේ නියමයි...
:D :D (Y)
වැඩේ නියමයි යාලු මමත් මේ ගැන මගෙ බ්ලග් එකේ පෝස්ට් එකක් දැම්ම යටින් දැන්ම උපුටා ගැනීම උබෙන් කියල හොදේ
@Anonymous & ගොළු හදවත
ස්තුති ඔබ දෙදෙනාට
@Pubudu Udara-
කිසිම ප්‍රස්නයක් නැත මිතුර .කෙනෙක්ට දෙයක් දැනගන්න ඔබ එය ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා
ඇත්තටම හොදයි යාලුවා සුභපතනවා
එල මචන් එල .උබේ නම දාලා මගේ බ්ලොග් එකෙත් දැම්මට අව්ලක් නැහැ නේද ?
Good work dude...
Post a Comment