
කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක්
දාන්න.
හැබැයි මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට්
එකට තමා.ඒ කියන්නේ තමාටම කියල බ්ලොග් එකක් තියන කට්ටියට.වැඩි කතා ඕන
නේ.බහිමුකො වැඩේට.මෙන්න මේකයි කතන්දරේ.අපේ බ්ලොග් එකට දිනයක්,නැතිනම් අපි බ්ලොග් එකට ලොග්
වෙන දිනය,(උදා:2011.12.27) ඔයාගේ බ්ලොග් එකේ කැමති තැනකට ඇඩ් කරන හැටි තමා
මම දැන් කියල දෙන්න හදන්නේ.
මම කියන විදිහට නිවැරදිව පිලිවල අනුගමනය කලොත් මේක හරිම ලේසි