ඔන්න ඉතින් ආයෙමත් ආව පොඩි පොස්ට් පාරකින් ඔයාලව හම්බෙන්න.අද දෙන්න හදන්නෙනම් සොෆ්වෙයර් එකක් නෙමේ.
අපි කවුරුත් දන්නා WINDOWS වල තියෙන RUN විදානය පාවිච්චි කරල වින්ඩොව්ස් වල තියෙන ෆයිල් හොයාගන්න හැටි තමා අද කියල දෙන්න
හදන්නේ.කෙටියෙන්ම කිවුවොත් මේ කෝඩ් ටික දැනගන්නව කියන්නේ හැමදේම මාර
පහසුයි.ඕනෑම දෙයක් තප්පර ගානකින් ගන්න පුළුවන්.
කරන්න තියෙන්නේ මෙච්චරයි. Starat--> Run ගිහින් පහත තියෙන කෝඩ් වලින් ඔයාට හොයාගන්න ඕන දේට අදාල කෝඩ් එක ගහල එන්ටර් කරන එක විතරයි. >>
skip to main |
skip to sidebar
සුබ අලුත් අවුරුද්දක් කිවුව ඔන්න හැමෝටම ..අලුත් අවුරුද්දක් ආවත් හරි අද තමා ටිකක් නිදහස් දවසක් හම්බුනේඉතින් හිතුන පොඩි පොස්ට් එකක් දාන්න.
මෙන්න මේකයි වැඩේ.
ගොඩක් අයට තියන ප්රස්නයක් තමා ඔය ෆෝල්ඩර් ලොක් කතන්දරේ.. මම ගියපාරනම් දුන්නේ ෆෝල්ඩර් ලොක් කරන සොෆ්ට්වෙයා එකක්නෙ.
අද කියන්න හදන්නේ කොහොමද නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් කෝඩ් එකක් හදන්නේ කියල.එහෙනම් වැඩේට බහිමු නේද
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2012-01-19
2012-01-18
ලෝකේ වටේ ගියත් සිංහල FONT හම්බුනේ නැද්ද .මෙන්න සුපිරි සිංහල FONT 500 ක්
2012-01-15
සොෆ්ට්වෙයාර් නැති ෆෝල්ඩර් ලොක්
![]() |
| Folder lock |
මෙන්න මේකයි වැඩේ.
ගොඩක් අයට තියන ප්රස්නයක් තමා ඔය ෆෝල්ඩර් ලොක් කතන්දරේ.. මම ගියපාරනම් දුන්නේ ෆෝල්ඩර් ලොක් කරන සොෆ්ට්වෙයා එකක්නෙ.
අද කියන්න හදන්නේ කොහොමද නෝට් පෑඩ් එකක් හරහා ෆෝල්ඩර් ලොක් කෝඩ් එකක් හදන්නේ කියල.එහෙනම් වැඩේට බහිමු නේද
පෙරලී ගිය පිටු ගණන
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Blog Archive
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්...
-
ඔන්න කාලෙකින් ආයෙමත් ආව ඔයාලව බලල යන්න..හිස් අතින්නම් නෙමේ ආවේ.Themes හොයා හොයා Net එකේ කැරකි කැරකි ඉන්නකොට මට ෆට්ට සොෆ්ට්වෙයක් එකක් හම්බු...
-
ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද...
-
Folder lock සුබ අලුත් අවුරුද්දක් කිවුව ඔන්න හැමෝටම ..අලුත් අවුරුද්දක් ආවත් හරි අද තමා ටිකක් නිදහස් දවසක් හම්බුනේඉතින් හිතුන පොඩි පොස්ට්...
-
ගොඩ කාලෙකින් පොඩි පොස්ට් එකක් දාල යන්න ආව.මේ දවස් වල හරියට වැඩ ඉතින්.අදනම් පොඩි දෙයක් කියල දෙන්න ආවේ.සොෆ්වෙයා නැතුව ස්කයිප් අකවුන්ට් ඕන ගා...
-
ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්...
-
හායි..සුබ උදෑසනක් කිවුව හැමෝටම.ඔන්න අද මම අරන් ආව ගොඩක් අය නිතරම අහන ප්රස්නෙකට උත්තරයක්..ප්රස්නේ තමා සිංහල ෆොන්ට්. මට ලගදි දවසක හම්බුනා න...
-
ලෝකයේ දැනට තියන හොදම ඇන්ටි වයිරස් මෘදුකාංග අතර ඉදිරියෙන් සිටින තවත් එකක් තමා AVG Internet security කියන්නෙ.මේක ලෝකයේ ගොඩක් දෙනෙක් බාවි...
-
ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව.. කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ avast පාවිච්ච...
-
වේගයෙන්ම හා පහසුවෙන්ම අන්තර්ජාලයෙන් ෆයිල් බාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එක මොකද්ද කියල ඇහුවොත් බහුතරයක් දෙනා කියන්නෙ IDM කියල...මොකද ගොඩක් අ...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න



