කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක්
දාන්න.හැබැයි මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ සෙට්
එකට තමා.ඒ කියන්නේ තමාටම කියල බ්ලොග් එකක් තියන කට්ටියට.වැඩි කතා ඕන
නේ.බහිමුකො වැඩේට.මෙන්න මේකයි කතන්දරේ.අපේ බ්ලොග් එකට දිනයක්,නැතිනම් අපි බ්ලොග් එකට ලොග්
වෙන දිනය,(උදා:2011.12.27) ඔයාගේ බ්ලොග් එකේ කැමති තැනකට ඇඩ් කරන හැටි තමා
මම දැන් කියල දෙන්න හදන්නේ.
මම කියන විදිහට නිවැරදිව පිලිවල අනුගමනය කලොත් මේක හරිම ලේසි
skip to main |
skip to sidebar
Pages
තනි ඇසෙන් ලෝකය දකින්න ශ්රී ලාංකීය බ්ලොග් කරණයේ නවතම මුහුණුවර
2011-12-26
2011-12-21
හංගන්න ඕන ඒවා හංගමු .සුපිරි ෆෝල්ඩර් ලොක්
ඔන්න අයෙමත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට ඔලුව දාල යන්න හිතුන.අදත් මම අරන් ආව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්.
ගොඩක් අයට තමන්ගේ පවුද්ගලික දේවල් තියන ෆයිල්ස් හංගල තියන්න උවමනාවක්
තියෙනවනේ.අයියල මල්ලිලා අක්කල නංගිලා හැමෝම එකම කොම්පියුටර් එකනම් පාවිච්චි
කරන්නේ තමන්ගේ දේවල් අනුන්ගෙන් හංගල තියාගන්න එක හොදයිනේ.ඔන්න ඒකට කියාපු
බඩ්ඩක් තමා මේක.සිංහලෙන්ම කිවුවොත් මේකේ නම ෆෝල්ඩර් ලොක්.මේක ෆෝල්ඩර් ලොක්
සොෆ්ට්වෙයාර් මාලාවේ නවතම සංස්කරණයක්.මමනම් අත්හදා බැලුව.සුපිරියට
වැඩ.ඔයාලත් අරන් බලන්නකෝ.
මෙතන කොටලාගන්න.නැත්තම් ඔය පල්ලෙහත් තියෙනවා.එහෙනම් අදට ඇති නේද.අපි යන්නම් එහෙනම්.
Folder lock 72011-12-06
වර්ඩ් වල සිංහල ලියන්න ගියාම කොරද..ඉක්මනට ලේසියෙන් සිංහල ලියමුද.
හ්ම්ම්ම්ම් කස්ටියට කොහොමද.දවස් ගානකට පස්සේ හිතුන බ්ලොග් එකට පොස්ට් එකක් දන්න.වැඩේට බහිමු එහෙනම්.
මම දැන් කියල දෙන්න හදන්නේ කොහොමද අපි ලේසියෙන්ම වර්ඩ් ඩොකියුමන්ට් එකකට සිංහල ෆොන්ට් දාගන්නේ කියල.ගොඩක් ය ඔෆිස් වලින් වැඩ ගත්තට සිංහල වචන ටිකක් ලියාගන්න පැය ගානක් යනවනේ.ලේසියෙන්ම සිංහල ලියුමක් වර්ඩ් වල ලියන්නේ මෙහෙමයි.
කස්ටිය සිංහල ෆොන්ට්ස් දන්නේ නැති උනාට සින්ග්ලිස් එහෙමනම් හොදට දන්නවා ඇතිනේ.මොකද උදේ ඉදන් රෑ වෙනකම් අතේ ඇගිලි රිදෙනකම් ෆෝන් එකේ සල්ලි ඉවරවෙනකම් ඔයාගේ ලවර් එක්ක SMS කොටන්නේ ෆුල් කඩ්ඩෙන් නෙමේනේ..අන්න ඒ හැකියාව තම අපි මේ වැඩේට බාවිතා කරන්නේ.ඔයාල දන්නවනේ ගුගල් මාමල නැන්දල අපිටත්
2011-12-01
පොටෝෂොප් දන්නෙ නැතුව ෆොටෝ එඩිට් කරන්න පුලුවන්ද ?????
ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් නැතුව ෆොටෝ හදන්න පුළුවන් කියල ඔයාල
දන්නවද...ෆොටෝෂොප් දන්නා අයගේ ගෑස් බලපු කාලේ ඔන්න දැන් ඉවරයි.මම මේ කියන්න
යන ක්රමේනම් ගොඩක් අය දන්නවා ඇති.. එත් නොදන්නා අයටත් දැනගන්න එක්ක පොඩි
පොස්ට් කැල්ලක් දන්නා හිතුන...
එහෙනම් කස්ටිය දෙයියො බුදුන් වැඳලාම වැඩේට බහිමු.ඔය කිවුවට මේකේ මහලොකු දෙයක් නැ.ඔයාගේ ෆොටෝ එකක් ඔන්ලයින් අප්ඩේට් කරලා කැමති විදිහකට හදන්න තියෙන්නේ.හරි මෙන්න මේකයි කතන්දරේ,මම ඔයාලට දැන් දෙනවා ලින්ක් එකක්.අන්න ඒ ලින්ක් එකට ගියාම එතන තියෙනව එක එක විදිහේ ඉෆෙක්ට් දාපු ෆොටෝ
එහෙනම් කස්ටිය දෙයියො බුදුන් වැඳලාම වැඩේට බහිමු.ඔය කිවුවට මේකේ මහලොකු දෙයක් නැ.ඔයාගේ ෆොටෝ එකක් ඔන්ලයින් අප්ඩේට් කරලා කැමති විදිහකට හදන්න තියෙන්නේ.හරි මෙන්න මේකයි කතන්දරේ,මම ඔයාලට දැන් දෙනවා ලින්ක් එකක්.අන්න ඒ ලින්ක් එකට ගියාම එතන තියෙනව එක එක විදිහේ ඉෆෙක්ට් දාපු ෆොටෝ
තාමත් පරණ ඔෆිස් එකේද වැඩ.මෙන්න ඔෆිස් 2010
ගොඩක් අය දැනටමත් ඔෆිස් පාවිච්චි කරනවනේ.ඔව් ඉතින් මේක නැතුව කොහොමද හදිසියට ලියුමක්වත් කොටන්නේ.
ගොඩක් අය ඔෆිස් 2007 එක තමා පාවිච්චි කරන්නේ.ඔය අතරේ ඉතින් ඔෆිස් 2003 පාවිච්චි කරන අයත් නැතුවම නෙමේ.
හරි හරි ඒවගෙන් වැඩක් නැනේ.මේ තියෙන්නේ බිල් මාම එලියට දාපු ඔෆිස් වල අලුත් සංකරණය.ඒ කියන්නේ Microsoft Office 2010
කස්ටිය මේක බාගෙන අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න.හැබැයි ඉතින් වෙනද වගේ තමා ඕක ගන්න වෙන්නේ කොටස් වලට.එහෙම අරන් 7 zip වලින් එක්ස්ට්රෙක් කරගන්න. එහෙනම්.අපි යන්නම්.අනේ අමතක උනානේ.ඕක බාන්න මුරපදයක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න
ගොඩක් අය ඔෆිස් 2007 එක තමා පාවිච්චි කරන්නේ.ඔය අතරේ ඉතින් ඔෆිස් 2003 පාවිච්චි කරන අයත් නැතුවම නෙමේ.
හරි හරි ඒවගෙන් වැඩක් නැනේ.මේ තියෙන්නේ බිල් මාම එලියට දාපු ඔෆිස් වල අලුත් සංකරණය.ඒ කියන්නේ Microsoft Office 2010
කස්ටිය මේක බාගෙන අලුත් ඔෆිස් එකේ වැඩ පටන් ගන්න.හැබැයි ඉතින් වෙනද වගේ තමා ඕක ගන්න වෙන්නේ කොටස් වලට.එහෙම අරන් 7 zip වලින් එක්ස්ට්රෙක් කරගන්න. එහෙනම්.අපි යන්නම්.අනේ අමතක උනානේ.ඕක බාන්න මුරපදයක් ඉල්ලුවොත් මෙන්න මේක දෙන්න
MediaLand
පෙරලී ගිය පිටු ගණන
ඔබේ අවදානයට
මෙම බ්ලොග් අඩවිය තුල මා විසින් ඉදිරිපත් කර ඇති සියලුම තොරතුරු ඔබගේ දැනුම සදහා බවත්,මෙහි ඇති කරුණු උපුටගන්නේ නම් ඒ සදහා සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි.
Blog Archive
Followers
වැඩිපුර බලපුව
-
ඔන්න යාලුවනේ කාලෙකින් ආතල් පොස්ට් එකක් අරගෙන තමා කොල්ල ආවේ.මේක මම අද උදේ ගූගල් එකේ සර්ච් කොරල හොයාගත්තෙ..කලින් මම මේක යන්තම් දැකල තිබුනට ...
-
ඔන්න ඉතින් කාලෙකින් මගේ බ්ලොගේ එක්ක සෙට් වෙලා ඉන්න ඔයාලට සුපිරිම දෙයක් දෙන්න හිතුන.නොමිලේ SMS යවන සයිට් ගැනනම් ඔයාල දන්නවා ඇතිනේ.එත් මොකද්...
-
හ්ම්ම්ම්ම් කස්ටියට කොහොමද.දවස් ගානකට පස්සේ හිතුන බ්ලොග් එකට පොස්ට් එකක් දන්න.වැඩේට බහිමු එහෙනම්. මම දැන් කියල දෙන්න හදන්නේ කොහොමද අපි ලේස...
-
ඔන්න කාලෙකින් වටිනා කියන පොස්ට් එකක් අරන් බ්ලොගේ පැත්තට ඔලුව දාල යන්න ආව..අපිට ඉතින් මොනා හරි හම්බුනොත් කස්ටිය එක්කම බෙදාගන්න එකනෙ පුරුද...
-
ඔන්න එහෙනම් තවත් පොස්ට් එකකින් මේ පැත්තට ආව.. කැස්පර්ස්කි , ඒ වී ජී , වලට ලයිසන් කී කලින් දුන්න මතක ඇතිනෙ..අද ගෙනාවෙ avast පාවිච්ච...
-
චාටර් වැස්සක් වහින වෙලාවේ හිතුව බ්ලොග් එක පැත්තට පොඩ්ඩක් ගොඩ වෙලා මොකක් හරි දන්නා ඕන කියල. කතන්දරේ මේකයි.මට මේ ලගදි දවසක හම්බුනා සුප...
-
ඔන්න කාලෙකින් අදත් පොස්ට් එකක් අරන් මේ පැත්තට ගොඩ වෙන්න හිතුන.මගේ කලින් දාපු SMS HACK නොට් එකට ලැබුන ප්රතිචාර නිසාම හිතුන තවත් හැකින්ග් ක්...
-
ඔන්න අයෙමත් ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තට ඔලුව දාල යන්න හිතුන.අදත් මම අරන් ආව පොඩි සොෆ්ට්වෙයාර් කැල්ලක්. ගොඩක් අයට තමන්ගේ පවුද්ගලික දේවල් ...
-
කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් බ්ලොග් එක පබ්ලිෂ් කලාම හිතුන තව පොස්ට් එකක් දාන්න. හැබැයි මේක වැදගත් වෙන්නේ අපේ බ්ලොග් ගැන්සියේ ඉන්න කොල්ලෝ කෙල...
-
ඔන්න ඉතින් ආයෙමත් ආව පොඩි පොස්ට් පාරකින් ඔයාලව හම්බෙන්න.අද දෙන්න හදන්නෙනම් සොෆ්වෙයර් එකක් නෙමේ. අපි කවුරුත් දන්නා WINDOWS වල තියෙන RUN ...
Powered by Blogger.
ලියන්නෙ මම
d
උපුටා ගැනීම්නම් වැළකිය නොහැක..නමුත් උපුටා ගැනීමකදී රසිකගේ බ්ලොගයේ ලින්කුව දාන්න මානුෂික වන්න