2011-11-30

ෆිල්ම් බාන්න දවස් ගණන් යනවද.පැය දෙකෙන් ෆිල්ම් එකක් බාමුද.

හා හා හා පැය දෙකෙන් ෆිල්ම් එකක් බානව කිවුවම සමරු හිතයිද දන්නේ නේ මේක කොමඩියක් කියල.
නෑ මේක කොමඩියක් නෙමේ.ඉස්සෙල්ල විස්තරේ  අහන්නකො.මෙන්න මේකයි කතන්දරේ.,
සමහරුනම් ඉතින් ටෝරන්ට් වලින් ෆිල්ම්  බානව.හැබැයි ඒක ටිකක්  ස්ලොව්නේ.
මේ ක්‍රමෙන් කරන්නේ කරන්නේ ෆිල්ම් එකක් ඩිරෙක්ට්  බාගන්න එක.ෆිල්ම් බාන්න කලින් ඉස්සෙල්ලම අපි (අයි.ඩී.එම්) ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕන.
මොකද ටොරන්ට් වලින් අදිනවට වඩා මේකෙන් මුළු නෙට්වර්ක් 
ස්පීඩ් එකම අදිනව.
මෙතනින් බාගන්න
හරි දැන් ඔය බාපු ෆයිල්  ඒක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු.

පාස්වර්ඩ් එක අමතක උනාද.මෙන්න ගන්න සුපිරි බඩ්ඩක්

චාටර් වැස්සක් වහින වෙලාවේ හිතුව බ්ලොග් එක පැත්තට පොඩ්ඩක් ගොඩ  වෙලා මොකක් හරි දන්නා ඕන කියල.

කතන්දරේ මේකයි.මට මේ ලගදි දවසක හම්බුනා සුපිරි සොෆ්ට්වෙයාර් එකක්.අපි හැමෝම එක එක විදිහේ සොෆ්ට්වෙයාර් පාවිච්චි කරනවනේ.
එත් එකෙක්වත් ඕව සල්ලි දීල ගන්න එකක්යැ.කොහෙන් හරි කී එකක් හොයාගෙන දාල ඇක්ටිව් කරගන්නවනේ.අපි හිතමු ඔය ඔය පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකක කී එකක් යාලුවෙකුට ඕන උන කියල.හුටා දෙන ඉතින් හොයපල්ලකෝ සෙටප් ෆයිල් එක.කලබල වෙන්න දෙයක් නේ.මන් දෙන මෙන්න මේ කෑල්ල බාගෙන බලන්නකෝ.